අල්ලාහ් ඔවුනට දයාව ලබා නොදෙනු ඇත යැයි නුඹලා දිවුරා පැවසූ අය මොවුහු ද (යැයි ස්වර්ග වාසීහු දේව ප්‍රතික්ෂේපකයින්ගෙන් විමසති.) නුඹලා ස්වර්ගයට පිවිසෙනු, නුඹලාට කිසිදු බියක් නොමැත තවද නුඹලා දුකට පත් වන්නේ ද නැත (යැයි සඳලුතලය මත සිටිනවුන්ට කියනු ලැබේ.)