නුඹලා යටහත් පහත් ව හා රහසිගත ව නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරයි.