අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නොපැවසීම ගැන වගකිව යුත්තෙක් වෙමි. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින්ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් ව එවනු. (යැයි මූසා පැවසුවේය.)