නුඹලා නිදහසට කරුණු නොකියනු. නුඹලා විශ්වාස කිරීමෙන් පසු ව සැබැවින්ම ප්‍රතික්ෂේප කළෙහුය. නුඹලා අතුරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටී බැවිනි.