(අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමු වන, (ඔහුට) ගැතිකම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන අය වෙති. තවද එවන් දේව විශ්වාසවන්තයින්ට නුඹ සුබාරංචි දන්වනු.