තවද (නබිවරය යමක් පිළිබඳ ව) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් එවිට පුදුම සහගත වනුයේ අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු දැයි ඔවුහු විමසන ප්‍රකාශයයි. තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. ඔවුන්ගේ ගෙලවල් වල විලංගු ඇත්තෝ ද මොවුහුමය. තවද නිරාවාසීහු ද මොවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.


الصفحة التالية
Icon