තවද ඔවුන් වනාහි ඔවුනට අපි දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටු වෙති. එම කණ්ඩායම් අතුරින් එයින් ඇතැමෙක් ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට ගැතිකම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම අයැදිමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.


الصفحة التالية
Icon