රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබීය. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවන් ඇත.


الصفحة التالية
Icon