පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුන් අවමානයට ලක් කරයි. කවුරුන් සම්බන්ධයෙන් නුඹලා (දේව විශ්වාසවන්තයින් සම්බන්ධයෙන්) ගැටුම් ඇති කර ගනිමින් සිටියෙහු ද එවන් මාගේ හවුල්කරුවන් කොහේ දැයි ඔහු විමසයි. නියත වශයෙන්ම අද දින නින්දාව හා නපුර දේව ප්‍රතික්ෂේපකයින් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති.


الصفحة التالية
Icon