නුඹට පෙර සිටම අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් පැහැදිලි සාධක හා (පෙර ආගමික) විස්තර සමග (රසූල්වරුන් ලෙස) එව්වේ පිරිමි පාර්ශවයෙන් මිස නැත. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු.


الصفحة التالية
Icon