පසු ව දෙදෙනාම ගමන් ගත්හ. එය ඔවුන් දෙදෙනා දරුවකු මුණ ගැසෙන තෙක් විය. එවිට ඔහු ඔහු ව මරා දැමුවේය. කිසිදු ප්‍රාණ අයිතියකින් තොර ව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් ගෙන ආවෙහිය යැයි පවසා සිටියේය.