නමුත් නුඹලා (එය) නොකළෙහු නම්. - තව ද නුඹලා නොකරන්නෙහුම ය. - එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්න ට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින් ට සූදානම් කරනු ලැබ ඇත.


الصفحة التالية
Icon