එය, අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කොට ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කරන බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතුය.


الصفحة التالية
Icon