එසේ නොව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නොඑන්නේම යැයි නුඹලා සිතුවෙහුය. එය නුඹලාගේ සිත් තුළ (සාධාරණයක් ලෙස) අලංකාර කර පෙන්වන ලදී. තවද නුඹලා අයපත් සිතුවිල්ලක් ඇති කර ගත්තෙහුය. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට පත්වූයෙහුය.


الصفحة التالية
Icon