යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි පමාවී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා නරති. “නුඹලා අප පසුපසින් නොපැමිණෙන්නේය. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්‍යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නොගන්නන් වූහ.


الصفحة التالية
Icon