ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින්ම හීනය සත්‍යය කළේය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොර ව නුඹලාගේ හිස් මුඩු කරන්නන් ලෙසින් හා කොට කරන්නන් ලෙසින් ද ආරක්ෂා සහගත ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතර ව සමීප (කාලය තුළ) ජයග්‍රහණයක් ඔහු ඇති කළේය.


الصفحة التالية
Icon