කවරෙකු අල්ලාහ් හා රසූල් වරයාට අවනත වන්නේ ද එවිට ඔවුනට අල්ලාහ් ආශිර්වාද කළා වූ නබිවරුන් සත්‍යවාදීන් දිවිපිදූවන් හා දැහැමියන් අතුරින් වන්නෝ ඔවුහුමය. මිතුරන් වශයෙන් ඔවුහුමය යහපත් වනුයේ.