තවද සැබැවින්ම නුඹලා අතුරින් (යුද්ධයට පිටත් ව යෑමට) පසුබට වන්නන් ද වෙති. එවිට නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට “මා ඔවුන් සමඟ සහාභාගී නොවූ හේතුවෙන් මට අල්ලාහ් ආශිර්වාද කර ඇතැයි ඔහු පවසයි.“


الصفحة التالية
Icon