ඉස්රාඊල්ගේ දරුවන් අතුරින් ප්‍රතික්ෂේප කළවුන් දාවූද් හා මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබීය. එය ඔවුන් පිටුපෑ හේතුවෙන් හා සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටි හේතුවෙනි.


الصفحة التالية
Icon