ඔවුහු අල්ලාහ් ව ද නබිවරයා ව ද ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරමින් සිටියෙහු නම් ඔවුහු ඔවුන් ව මිතුරු පාක්ෂිකයින් ලෙස නොගනු ඇත. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා පාපතරයෝය.