අල්ලාහ් හා සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති දැහැමි ජනයා සමඟ අප ව ද ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු.