පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට (යහපත සැලසීම සඳහා) සදා ක්‍රියාත්මක වන්නක් බවට පත් කළේය. එමෙන්ම සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද (ආරක්ෂා සහගත ව තබා ඇත.) එය සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑද දන්නා බව නුඹලා දැන ගනු පිණිසය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය.


الصفحة التالية
Icon