එය, සාක්ෂිය එහි නියම මුහුණුවරින් ගෙන යෑමටත් ඔවුන්ගේ දිවුරීමට පසුව (තමන්ගේ) දිවුරුම ප්‍රතික්ෂේප කරනු ලැබේවි යැයි ඔවුන් බියවීමටත් ඉතා පහසු මාර්ගයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සවන් දෙනු. තවද අල්ලාහ් පාපතර පිරිසට මඟ නොපෙන්වයි.


الصفحة التالية
Icon