තවද ඔවුහු තම පරමාධිපති ඉදිරියේ සිටවනු ලැබූ විට නුඹ දකියි නම් මෙය සත්‍යය නොවේ දැ යි ඔහු විමසා සිටියි. අපගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමු. (එය) එසේය යැයි පවසති. එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත.


الصفحة التالية
Icon