සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. ඔහු අහස් හා මිහිතලය මැව්වේය. තවද අන්ධකාරයන් හා ආලෝකය ඇති කළේය. පසුව (මෙසේ තිබිය දී) ප්‍රතික්ෂේපක යින් ඔවුන්ගේ පරමාධිපතිට (වෙනත් දෑ) සමාන කරති.


الصفحة التالية
Icon