---
title: "ترجمة سورة القارعة - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/101/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/101/book/1993"
surah_id: "101"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة القارعة - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/101/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة القارعة - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/101/book/1993*.

Translation of Surah القارعة from "الترجمة السنهالية" in السنهالية.

### الآية 101:1

> الْقَارِعَةُ [101:1]

කම්පනය ඇති කරන සිදුවීමකි.

### الآية 101:2

> ﻿مَا الْقَارِعَةُ [101:2]

කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?

### الآية 101:3

> ﻿وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ [101:3]

කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?

### الآية 101:4

> ﻿يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ [101:4]

එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.

### الآية 101:5

> ﻿وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ [101:5]

තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.

### الآية 101:6

> ﻿فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ [101:6]

එබැවින් තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්

### الآية 101:7

> ﻿فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ [101:7]

ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.

### الآية 101:8

> ﻿وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ [101:8]

තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,

### الآية 101:9

> ﻿فَأُمُّهُ هَاوِيَةٌ [101:9]

ඔහුගේ වාසස්ථානය හාවියා වේ.

### الآية 101:10

> ﻿وَمَا أَدْرَاكَ مَا هِيَهْ [101:10]

තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?

### الآية 101:11

> ﻿نَارٌ حَامِيَةٌ [101:11]

(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/101.md)
- [كل تفاسير سورة القارعة
](https://quranpedia.net/surah-tafsir/101.md)
- [ترجمات سورة القارعة
](https://quranpedia.net/translations/101.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/101/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
