---
title: "ترجمة سورة التكاثر - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/102/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/102/book/1993"
surah_id: "102"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة التكاثر - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/102/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة التكاثر - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/102/book/1993*.

Translation of Surah التكاثر from "الترجمة السنهالية" in السنهالية.

### الآية 102:1

> أَلْهَاكُمُ التَّكَاثُرُ [102:1]

තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.

### الآية 102:2

> ﻿حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ [102:2]

නුඹලා මිනීවළවල් හමු වන තුරු

### الآية 102:3

> ﻿كَلَّا سَوْفَ تَعْلَمُونَ [102:3]

එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.

### الآية 102:4

> ﻿ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ [102:4]

යළි එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.

### الآية 102:5

> ﻿كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ [102:5]

එසේ නොව නුඹලා ස්ථාවර දැනුමින් දැන ගන්නෙහු නම්

### الآية 102:6

> ﻿لَتَرَوُنَّ الْجَحِيمَ [102:6]

නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.

### الآية 102:7

> ﻿ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ [102:7]

පසු ව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.

### الآية 102:8

> ﻿ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ [102:8]

තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/102.md)
- [كل تفاسير سورة التكاثر
](https://quranpedia.net/surah-tafsir/102.md)
- [ترجمات سورة التكاثر
](https://quranpedia.net/translations/102.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/102/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
