---
title: "ترجمة سورة التين - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/95/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/95/book/1993"
surah_id: "95"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة التين - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/95/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة التين - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/95/book/1993*.

Translation of Surah التين from "الترجمة السنهالية" in السنهالية.

### الآية 95:1

> وَالتِّينِ وَالزَّيْتُونِ [95:1]

අත්තික්කා හා ඔලිව් මත ද,

### الآية 95:2

> ﻿وَطُورِ سِينِينَ [95:2]

සිනායි කන්ද මත ද,

### الآية 95:3

> ﻿وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ [95:3]

අභයදායී මෙම නගරය මත ද දිවුරමින්.

### الآية 95:4

> ﻿لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ [95:4]

සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.

### الآية 95:5

> ﻿ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ [95:5]

පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි නැවත පත් කළෙමු.

### الآية 95:6

> ﻿إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ [95:6]

විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.

### الآية 95:7

> ﻿فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ [95:7]

එබැවින් ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?

### الآية 95:8

> ﻿أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ [95:8]

විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/95.md)
- [كل تفاسير سورة التين
](https://quranpedia.net/surah-tafsir/95.md)
- [ترجمات سورة التين
](https://quranpedia.net/translations/95.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/95/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
