කුහකයින් හා කුහක කාන්තාවන්ට ද දේව ප්‍රතික්ෂේපකයින්ට ද නිරා ගින්න සතු බව අල්ලාහ් ප්‍රතිඥා කළේය. ඔවුන් එහි සදාතනිකයෝ වෙති. එය ඔවුනට ප්‍රමාණවත්ය. තවද අල්ලාහ් ඔවුනට ශාප කළේය. තවද ඔවුනට ස්ථීර දඬුවමක් ද ඇත.