ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ගොඩනැගිලි වල අත්තිවාරමට ඉලක්ක කළේය. එවිට ඔවුනට ඉහළින් ඔවුන් වෙත (ගොඩනැගිලි වල) වියන ඇද වැටිණ. තවද ඔවුන් නොසිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය.


الصفحة التالية
Icon