سورة الإخلاص

الترجمة السنهالية

Prijevod sure El-Ihlas na السنهالية iz الترجمة السنهالية

الترجمة السنهالية

Verse 1
(නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.
Verse 2
අල්ලාහ් ස්වාධීනය.
Verse 3
ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය
තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය.
تقدم القراءة