ع ترجمه سوره كوثر به السنهالية از الترجمة السنهالية الترجمة السنهالية الترجمة السنهالية الذهاب لصفحة الكتاب Verse 1 ﮆﮇﮈ ﮉ නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු. Verse 2 ﮊﮋﮌ ﮍ එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සතෙකුගේ ගෙල කපා හරිනු. Verse 3 ﮎﮏﮐﮑ ﮒ නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා. تقدم القراءة تحميل المزيد عرض الكل