ﰔ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            ﰡ
                                                                                                                
                                    ﭑ
                                    ﰀ
                                                                        
                    කාලය මත දිවුරමින්.
                                                                        සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙති.
                                                                        නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.