سورة الفيل

الترجمة السنهالية

Hiikkaa Suura الفيل السنهالية keessatti الترجمة السنهالية irraa

الترجمة السنهالية

නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද?
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමෙහි පත් නොකළේද?
Verse 3
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය.
Verse 4
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේය.
Verse 5
එවිට ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේය.
تقدم القراءة