ﰛ
                    ترجمة معاني سورة النصر
 باللغة السنهالية من كتاب الترجمة السنهالية
            .
            
    
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            ﰡ
අල්ලාහ්ගේ උපකාරය හා (මක්කාහ්) ජයග්‍රහණය පැමිණි විටද
                                                                        තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද
                                                                        එවිට නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය.