سورة القدر

الترجمة السنهالية

Salin ng Sura Ang Gabi ng Kahatulan sa السنهالية mula sa الترجمة السنهالية

الترجمة السنهالية

නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
මලක්වරුන් හා මහා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
ශාන්තියයි ! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.
تقدم القراءة