ﰎ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
                                                            .
                                                
            ﰡ
නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
                                                                        බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
                                                                        බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
                                                                        මලක්වරුන් හා මහා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
                                                                        ශාන්තියයි ! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.