سورة النصر

الترجمة السنهالية

来自 الترجمة السنهالية 的 السنهالية 版 援助章 章翻译

الترجمة السنهالية

අල්ලාහ්ගේ උපකාරය හා (මක්කාහ්) ජයග්‍රහණය පැමිණි විටද
තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද
එවිට නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය.
تقدم القراءة