د الترجمة السنهالية څخه په السنهالية کې د النصر سورې ژباړه
Verse 1
ﭱﭲﭳﭴﭵ
ﭶ
අල්ලාහ්ගේ උපකාරය හා (මක්කාහ්) ජයග්‍රහණය පැමිණි විටද
Verse 2
තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද
Verse 3
එවිට නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය.
تقدم القراءة