ترجمة سورة الكافرون

الترجمة السنهالية
ترجمة معاني سورة الكافرون باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

(නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි!
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
Icon