سورة الفلق

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الفلق හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
(නබි මුහම්මද්) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Verse 2
ඔහු මැවූ දෑහි හානියෙන් ද
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද
ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
تقدم القراءة