Surah At-Tin in සිංහල
سورة التين · Verses: 8 · Meccan
Translation: සිංහල translation (الترجمة السنهالية)
-
1
وَٱلتِّينِ وَٱلزَّيۡتُونِ
අත්තික්කා හා ඔලිව් මත ද, -
2
وَطُورِ سِينِينَ
සිනායි කන්ද මත ද, -
3
وَهَٰذَا ٱلۡبَلَدِ ٱلۡأَمِينِ
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්. -
4
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمࣲ
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු. -
5
ثُمَّ رَدَدۡنَٰهُ أَسۡفَلَ سَٰفِلِينَ
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි නැවත පත් කළෙමු. -
6
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونࣲ
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත. -
7
فَمَا يُكَذِّبُكَ بَعۡدُ بِٱلدِّينِ
එබැවින් ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද? -
8
أَلَيۡسَ ٱللَّهُ بِأَحۡكَمِ ٱلۡحَٰكِمِينَ
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?