سورة الزلزلة

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الزلزلة හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
මහපොළොව එහි කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට
Verse 2
මහපොළොව එහි ඇති බර බැහැර කළ විට
Verse 3
එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.
Verse 4
එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
Verse 5
සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
تقدم القراءة