الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා التكاثر හි පරිවර්තනය
Verse 1
ﮣﮤ
ﮥ
තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
Verse 2
ﮦﮧﮨ
ﮩ
නුඹලා මිනීවළවල් හමු වන තුරු
Verse 3
ﮪﮫﮬ
ﮭ
එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
Verse 4
ﮮﮯﮰﮱ
ﯓ
යළි එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
Verse 5
ﯔﯕﯖﯗﯘ
ﯙ
එසේ නොව නුඹලා ස්ථාවර දැනුමින් දැන ගන්නෙහු නම්
Verse 6
ﯚﯛ
ﯜ
නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
Verse 7
ﯝﯞﯟﯠ
ﯡ
පසු ව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
Verse 8
ﯢﯣﯤﯥﯦ
ﯧ
තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.
تقدم القراءة