سورة الكافرون

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الكافرون හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
(නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි!
Verse 2
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
Verse 6
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
تقدم القراءة