ترجمة سورة الفاتحة

الترجمة السنهالية
ترجمة معاني سورة الفاتحة باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ය.
විනිශ්චය දිනයේ රජු ය.
ඔබව ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
අප ට ඍජු මඟ පෙන්වනු මැනව
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.
Icon