سورة الماعون

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الماعون හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
Verse 2
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
Verse 4
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ.
Verse 6
අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ)න්නන් වූහ
Verse 7
නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ.
تقدم القراءة