ع الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الإخلاص හි පරිවර්තනය الترجمة السنهالية الترجمة السنهالية الذهاب لصفحة الكتاب Verse 1 ﭑﭒﭓﭔ ﭕ (නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. Verse 2 ﭖﭗ ﭘ අල්ලාහ් ස්වාධීනය. Verse 3 ﭙﭚﭛﭜ ﭝ ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය Verse 4 ﭞﭟﭠﭡﭢ ﭣ තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. تقدم القراءة تحميل المزيد عرض الكل