الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الفاتحة හි පරිවර්තනය
Verse 1
ﭑﭒﭓﭔ
ﭕ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි
Verse 2
ﭖﭗﭘﭙ
ﭚ
සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
Verse 3
ﭛﭜ
ﭝ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ය.
Verse 4
ﭞﭟﭠ
ﭡ
විනිශ්චය දිනයේ රජු ය.
Verse 5
ﭢﭣﭤﭥ
ﭦ
ඔබව ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
Verse 6
ﭧﭨﭩ
ﭪ
අප ට ඍජු මඟ පෙන්වනු මැනව
Verse 7
ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.
تقدم القراءة