سورة العصر

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා العصر හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
කාලය මත දිවුරමින්.
Verse 2
සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙති.
නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.
تقدم القراءة